let’s talk about depression – විශාදය ආයුර්වේද ඇසින්

මෙම කෙටි චිත්‍රපටය විශාදය පිලිබදව ඔබව දැනුවත් කිරිම අරමුණු කරගෙන කොළඹ විශ්වවිද්‍යාලයේ දේශිය වෛද්‍ය විද්‍යා ආයතනයේ වෘත්තීය මාර්ගෝපදේශන එකකය විසින් අධ්‍යක්ෂකතුමියගේ උපදෙස් මත වෛද්‍ය උපාධි අපෙක්ෂිත සිසුන් සිදුකරනු ලැබු නිර්මාණාත්මක වැයමකි

මෙය නැරඹිමෙන් පසු ඔබට විශාදයේ පෙර සළකුණු හදුනාගැනීම හරහා මුල් අවදියෙදිම විශාදය සුවකරගැනීමට අවශ්‍ය ආයුර්වේද ප්‍රතිකාර ලබාගැනීමට යොමුවිය හැකියි. මෙම කෙටි චිත්‍රපටය හරහා එම අයුර්වේද ප්‍රතිකාර පිලිබදව ද ඔබට දැනුමක් ලැබෙනු ඇති.

 

 

 

 

 

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 × 5 =